🚀සරලව කිව්වොත් මේකෙන් වෙන්නෙ අපි දාපු පැක්කෙජ් එකෙන් අපිට නොමිලේ internet යන්න ලැබෙන එක..ඇත්තටම කිව්වොත් මේක ටිකක් සංකීර්ණ ක්‍රියාවලියක්...⚡
🚀ඔව්..අපි ගන්න VPS එකක VPN tunnel කරන නිසා හොඳ security protocols, හොඳ server protection measures අනුගමනය කරලා තියනවා ඒක නිසා ආරක්ශිතයි...🚀⚡
STEP 1 : 🚀අපේ සයිට් එකේ SL Configs කියලා තැනක් තියනවා ඒකට ගියාට පස්සෙ ඔයාගෙ පැකේජ් එක Select කරන්න..ඊට පස්සෙ V2ray එක Copy කරගන්න..නැත්නම් .ehi ඩවුන්ලෝඩ් කරගන්න ⚡
STEP 2 :🚀 ඊට පස්සෙ මේ දාල තියන app,software වලින් එකක් ඩවුන්ලෝඩ් කරගන්න..ඔයාලගෙ os අනුව..⚡
🔗 Windows - Netmod syna, nekoray, V2RayN
🔗 Android - HTTP Injector, Netmod Syna, V2RayNG
🔗 IOS - V2Ray Box, Shadowrocket (Paid)
STEP 3: 🚀 අතන Copy කරපු එක මේකෙ Paste කරන්න...ඒ තැන ඔයගොල්ලොන්ට ලේසියෙන් හැම එකේම හොයාගන්න පුලුවන්..ඒ වගේම අර අපි download කරපු .ehi ෆයිල් එක HTTP Injector එකට import කරන්න පුලුවන් ⚡
STEP 4:🚀 දැන් ඔය හැම එකේම Start කරන්න button එකක් තියේ.. ඔයාගෙ ඇප්/සොෆ්ට් එකේ ඒක start කරන්න..ඊට පස්සෙ Key එකක් වැටේවි..දැන් වැඩේ හරි...ඔයාට Free Internet යන්න පුලුවන්..⚡